How to apply (අයදුම් කරන ආකාරය)
Please read the application instructions carefully before filling out the form.
පහත සඳහන් උපදෙස් අයදුම් කිරීමට පෙර හොඳින් කියවා බලන්න.
Read the instructions in Annexure 01 that include guidance on how to enter the online application system.
(ඇමුණුම් අංක 01 ඇසුරෙන් පද්ධතියට ඇතුලුවන ආකාරය පිළිබඳව උපදෙස් පත්‍රය කියවන්න.) Annex 01
Read the instructions in Annexure 02 that include guidance on how to fill out the online application
(ඇමුණුම් අංක 02 ඇසුරෙන් පද්ධතිය මඟින් නිවැරදිව අයදුම් කරන ආකාරය පිළිබඳව සොයාගන්න.) Annex 02
Read the advertisement and qualifications of the relevant post that you wish to apply for, and then apply for the post
(අනතුරුව දැන්වීම බලා ඔබට සුදුසුකම් ඇති තනතුරට අයදුම් කරන්න.) (View Advertismnet)