How to apply (අයදුම් කරන ආකාරය)

Please read the application instructions carefully before filling out the form.

පහත සඳහන් උපදෙස් අයදුම් කිරීමට පෙර හොඳින් කියවා බලන්න.



(එම කොටස ආයතන අනධ්‍යයන අංශය මඟින් තම ආයතනයේ ප්‍රධානියා වෙත යොමු කර ඊට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය සහ අත්සන ලබාගෙන එම මුල් පිටපත Scan කර තබාගන්න.)


(ඇමුණුම් අංක 01 ඇසුරෙන් පද්ධතියට ඇතුලුවන ආකාරය පිළිබඳව උපදෙස් පත්‍රය කියවන්න.) Annex 01


 (ඇමුණුම් අංක  02 ඇසුරෙන් පද්ධතිය මඟින් නිවැරදිව අයදුම් කරන ආකාරය පිළිබඳව සොයාගන්න.) Annex 02


(අනතුරුව දැන්වීම බලා ඔබට සුදුසුකම් ඇති තනතුරට අයදුම් කරන්න.) (View Advertismnet)